Skip to main content

යුරෝපා සංගමය යුරෝපා සංගම් ව්‍යවස්ථාව සංචාලන මෙනුවඑය විහිදුවාලිය හැකසං

Wikipedia articles needing translationඅංකුර ලිපියුරෝපා සංගමය













යුරෝපා සංගමය




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search






යුරෝපා සංගම් ව්‍යවස්ථාව


යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමය ෆෙඩරල් රාජ්‍යයක් හෝ අන්තර් රාජ්‍යය සංවිධානයක් වත් නොවේ. එය සාමාජික රටවල අන්‍යෝන්‍ය සමාජීය සහ අර්ථික ප්‍රතිලාභ සඳහා ජාත්‍යන්තර නීතියේ නව නීතිමය සැකැස්මක් වේ. එය සමහර විටක දී ජාතියේ සීමාවන් ඉක්මවා යන නීතියක් ලෙස හදුන්වනු ලබයි.
පසුගිය අවුරුදු 56 තුළ යුරෝපා සංගම් නීතිය ක්‍රමයෙන් පරිණාමය වී ඇත. පැරිස් ගිවිසුම 1956 දී අත්සන් කල විට එ මඟින් යුරෝපා ගල්අඟුරු සහ වානේ ප්‍රජාව ස්ථාපිත කරන ලද අතර ඊට එකඟ වූයේ රටවල් 6 ක් පමණි. වසර 5 කට පසුව එම රටවල් 6 විසින් ම යුරෝපා ආර්ථික ප්‍රජාව පිහිටුවන ලදී. වර්ෂ 2007 වන විට සාමාජික රාජ්‍යයන් 27 ක මිලියන 500 ක ජනගහනයක් යටත් වන අතර එය ලොව නව නීති පද්ධතීන් ගණනාවක් ආවරණය කරනු ලැබූ නීතීන්ගෙන් එකක් බවට පත්ව ඇත.
යුරෝපා සංගම් නීතිය ස්තම්භ තුනකින් යුත් වන ව්‍යුහයකින් සමන්විත වේ. වඩා වැදගත් වන පළමු ස්තම්භය ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් සහ යුරෝපා ආයතන පිගිටුවන අකාරය පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. මෙය 1957 රෝමයේ දී අත්සන් කරන ලද යුරෝපා ප්‍රජා ගිවිසුමේ සඳහන් වන අතර පසුකාලීනව සාමාජික රටවල් අතර ඇති කරගත් වෙනත් ගිවිසුම් මඟින් සංශෝධනනයට ලක් විය. 1992 දී මාස්ට්‍රිච්ට් හී දි අත්සන් තබන ලද යුරෝපා සංගම් ගිවිසුම මඟින් දෙවන සහ තුන්වන ස්තම්භයන් පිහිටුවන ලදී. දෙවන ස්තම්භය මඟින් යුරෝපා සංගමයේ පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කරන අතර තුන්වන ස්තම්භය මඟින් අපරාධ සම්බන්ධ පොලිස් සහ අධිකරණ සහයෝගීතාවන් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.


සාමාජික රටවල්...


*ඔස්ට්‍රියාව *ෆින්ලන්තය *ලැට්වියාව *බෙල්ජියම *ප්‍රංශය *ලිතුවේනියාව *බල්ගේරියාව *ජර්මනිය *ලක්සම්බර්ග් *සයිප්‍රසය *ග්‍රීසිය *මෝල්ටා *චෙක් ජනරජය *හංගේරියාව *නෙදර්ලන්තය *ඩෙන්මාර්කය *අයර්ලන්තය *පෝලන්තය *එස්තෝනියාව *ඉතාලිය *පෘතුගාලය *රුමේනියාව *ස්ලෝවැකියාව *ස්ලෝවීනියාව *ස්පාඤ්ඤය *ස්වීඩනය









"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_සංගමය&oldid=436588" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










සංචාලන මෙනුව


























(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.044","walltime":"0.057","ppvisitednodes":"value":172,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":5869,"limit":2097152,"templateargumentsize":"value":325,"limit":2097152,"expansiondepth":"value":11,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":1,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 26.865 1 -total"," 75.07% 20.167 1 සැකිල්ල:අසම්පූර්ණ"," 52.99% 14.235 1 සැකිල්ල:Asbox"," 30.45% 8.181 1 සැකිල්ල:Navbar"," 24.34% 6.539 1 සැකිල්ල:Translate"," 13.19% 3.544 3 සැකිල්ල:Transclude"],"cachereport":"origin":"mw1308","timestamp":"20190603010703","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0dbau0dd4u0dbbu0dddu0db4u0dcf u0dc3u0d82u0d9cu0db8u0dba","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F_%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA","sameAs":"http://www.wikidata.org/entity/Q458","mainEntity":"http://www.wikidata.org/entity/Q458","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2010-05-03T14:07:35Z","dateModified":"2019-06-03T01:07:02Z"(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":166,"wgHostname":"mw1271"););

Popular posts from this blog

How to write a 12-bar blues melodyI-IV-V blues progressionHow to play the bridges in a standard blues progressionHow does Gdim7 fit in C# minor?question on a certain chord progressionMusicology of Melody12 bar blues, spread rhythm: alternative to 6th chord to avoid finger stretchChord progressions/ Root key/ MelodiesHow to put chords (POP-EDM) under a given lead vocal melody (starting from a good knowledge in music theory)Are there “rules” for improvising with the minor pentatonic scale over 12-bar shuffle?Confusion about blues scale and chords

What if the end-user didn't have the required library?What is setup.py?What is a clean, pythonic way to have multiple constructors in Python?What does Ruby have that Python doesn't, and vice versa?What is the reason for having '//' in Python?How do I create a namespace package in Python?How to package shared objects that python modules depend on?setuptools vs. distutils: why is distutils still a thing?Navigation in Windows 10 vs code not going to virtualenv library when the same library is installed at user levelPython create package for local usePackaging a project that uses multiple python versionsWhy is permission denied on pip install except for when “--user” is included at end of command?

Esgonzo ibérico Índice Descrición Distribución Hábitat Ameazas Notas Véxase tamén "Acerca dos nomes dos anfibios e réptiles galegos""Chalcides bedriagai"Chalcides bedriagai en Carrascal, L. M. Salvador, A. (Eds). Enciclopedia virtual de los vertebrados españoles. Museo Nacional de Ciencias Naturales, Madrid. España.Fotos